බස් ගාස්තු 35%කින් ඉහළට..!

0
677

ඉහල ගිය ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු 35% කින් ඉහල තීරණය කල බව ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. අවම බස් ගාස්තුව රු.20 සිට රු.27 දක්වා ඉහල යන බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කලේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here