ව්‍යාපාරික ඔබට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ආරාධනා කරයි…!

0
1121

ව්‍යාපාරික ඔබට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉහළ වාණිජ වටිනාකමකින් යුත් පරිශ්‍ර/දේපළ හා පහසුකම් බදු පදනම යටතේ ලබාදීමේ කටයුතු දැන් ආරම්භ කර ඇත.

ඊට අදාළ ටෙන්ඩර් දැන්වීම් සති අන්ත ලේක්හවුස් පුවත්පත් වල පළ කර ඇත.

වැඩි විස්තර සඳහා 011 242 1281 අංකයෙන් හෝ පහත දැක්වෙන පත්‍රිකා හා දැන්වීම් හරහා තොරතුරු ඔබට ලබා ගත හැකිය.

ඔබේ ව්‍යාපාරික අවශ්‍යතා රජයේ අධීක්ෂණය හා පිළිගැනීම යටතේ ඉතාමත් ලාභදායි සහ ඉහළ ආදායමක් උපයාගැනීමේ අපේක්ෂාවෙන් සිදුකළ හැකි ආයෝජනයක් බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here