පුවත් Car Park එකක් හදන්න ජේතවන පුදබිම ඩෝසර් කරලා By ciawpdev - October 8, 2021 0 348 FacebookTwitterPinterestWhatsApp රථගාලක් ඉදිකිරීම සදහා ජේතවන පුදබිම ඩෝසර් කර ඇති බව මාධ්‍ය වාර්තා කරනවා. මෙසේ ඩෝසර් කොට ඇත්තේ ජේතවන පුදබිමේ උතුරු දොරටුව දෙසින් ඇති ප්‍රදේශයයි. එහිදී භූගත පුරාවිද්‍යා කොටස් රැසකට හානි සිදුව ඇති බව සඳහන් වෙි.