කාදිනල් හිමි වතිකානුවට හදිසියේම පිටව ගියේ ඇයි?

0
560

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප් වහන්සේ බැහැදැකීම සඳහා අද(22) අළුයම රෝමයේ වතිකානය බලා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

එමෙන්ම පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් පිරිසක්ද මෙම සංචාරය සඳහා එක්ව තිබෙන අතර පාප් වහන්සේගේ විශේෂ ආරාධනයකට අනුව මෙම සංචාරය සිදුකෙරෙන බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here