පුවත් CEYPETCO ඉන්ධන මිල ඉහලට… By Jagath Wijewardana - April 18, 2022 0 285 FacebookTwitterPinterestWhatsApp CEYPETCO අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල වැඩි කරයි. නව මිල ගණන් වනුයේ:පෙට්‍රල් ඔක්ටේන් 92 රු.338ඔක්ටේන් 95 රු. 373ඔටෝ ඩීසල් රු. 289සුපර් ඩීසල් රු. 329