චමින්ද ලක්ෂාන්ගේ අවසන් කටයුතු අද…(VIDEO)

0
770
chaminda lakshan

රඹුක්කන ප්‍රදේශයේ දී පොලිස් වෙඩි පහරින් මියගිය චමින්ද ලක්ෂාන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (23) පස්වරුවේ සිදුකෙරුණා.

හිරිවඩුන්න, කරදගස්තැන්න පවුලේ සුසාන භූමියේදී ඔහුගේ අවසන් කටයුතු සිදුකළ බවයි වාර්තා වුණේ .

දර්ශන : Live@8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here