චීනය, ඇමරිකාව අසලට යුද යාත්‍රා යවයි.

0
720

චීනය, ඇමරිකාව අසලට ප්‍රහාරක යාත්‍රා යවයි.

චීනය විසින් තම හමුදාවට අයත් යුද යාත්‍රා හතරක් ඇමරිකානු මුහුදු සීමාව අසලින් යාත්‍රා කිරීමට සළස්වා ඇතැයි වාර්තා වේ.

ඇමරිකානු වෙරලාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති ඡායාරූප සමූහයක් මගින් මෙම කරැණු අනාවරණය කර තිබේ.

ඊට අනුව මහජන චීන හමුදාවට අයත් යුද යාත්‍රා හතරක් ඇලස්කාවේ ඇලූෂියන් දූපත් අසලින් ඇමරිකානු අනන්‍ය සමුද්‍ර ආර්ථික කලාපයට නුදුරින් ගමන් කරන ආකාරය දැක්වේ.

මේ පිළිබද කරුණු වාර්තා කරන වොෂින්ටන් ටයිම්ස් පුවත්පත සදහන් කරන්නේ මෙය චීනය සිය ආරක්ෂාකාරී ප්‍රවේශයෙන් මිදී ආක්‍රමණශීලි පිළිවෙතකට නැඹුරැවීමක් ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here