Tuesday, September 24, 2024

චීනයේ ජනගහනය අඩුවෙයි.

එල⁣ඹෙන 2025 වර්ෂයේ සිට චීනයේ ජනසංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවිය හැකි බව ජනගහන විශේෂඥයන් අනතුරු අගවා තිබේ.

නව උපත් කැපීපෙනෙන ලෙස අඩුවීමත් මරණ අනුපාතය සාපේක්ෂව ඉහළයාමත් මෙම තත්වයට හේතුව ලෙස හදුනාගෙන ඇත.

2021 වර්ෂයේදී චීනයේ ජනසංඛ්‍යාව වර්ධනය වී ඇත්තේ ලක්ෂ පහකට ආසන්න සංඛ්‍යාවකින් පමණක් වන අතර එය ඉදිරියේදී තවත් අඩුවනු ඇති බවට අපේක්ෂා කෙරේ.

2025 සිට වසර දහයක් හෝ පහලොවක පමණ කාලයක් චීනයේ ජනගහනය ක්‍රමානුකූලව ඉතා අඩු අගයකින් පහල යනු ඇති බව විශේෂඥයන්ගේ පුරෝකථනයයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles