පුවත් බහාලුම් ප්‍රවාහන ගාස්තු 65%කින් ඉහළට By Jagath Wijewardana - April 20, 2022 0 552 FacebookTwitterPinterestWhatsApp ඉන්ධන සහ වාහන අමතර කොටස්වල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් බහාලුම් ප්‍රවාහන ගාස්තු 65%කින් ඉහළ දමා තිබෙන බව සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.