කොරෝනා මරණ ඉහළට

0
304

කොරෝනා මරණ සංඛ්‍යාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් මරණ 21 ක් වාර්තා කිරීමත් සමග 13,791 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 15 දෙනෙකු කාන්තාවන් වන අතර ඉතිරි 6 දෙනා පිරිමි ආසාදිතයින් ය.

මිය ගිය පිරිස අතර වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින්‍ 5 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 16 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here