ඖෂධ නැතුව රට බරපතල අනතුරක..

0
609

මේ වනවිට කොළඹ වෛද්‍ය සැපයීම් අංශය තුළ ඖෂධ වර්ග 525ක සහ ශල්‍ය ද්‍රව්‍ය 5376ක තොග අවසන් වී ඇති බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි

එය ප්‍රතිශතයක් වශයෙන් ගත් ඖෂධ වර්ග වලින් 38.7%ක් සහ ශල්‍ය ද්‍රව්‍ය වලින් 62.9%ක් බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

මාස හතරක පමණ සිට මෙම තත්වය රට තුළ නිර්මාණය වන බව තමන් බලධාරීන්ට පැවසුවත් කිසිදු සාධනීය මැදිහත් වීමක් සිදුනොවුණු බව සිහිපත් කරන එම සංගමය සඳහන් කරන්නේ ඉදිරියේදී රෝහල් පද්ධතිය කඩා වැටෙනු ඇති බවත් රෝගීන් අන්ත අසරණ තත්වයට පත්වනු ඇති බවත් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here