පුවත් BREAKING – ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ… By Jagath Wijewardana - May 10, 2022 0 522 FacebookTwitterPinterestWhatsApp වහාම ක්‍රියාත්මක වන පරිදි දැනට පනවා ඇති ඇදිරි නීතිය 12 වෙනිදා උදෑසන 7වන තෙක් දීර්ඝ කර ඇති බව පොලීසිය නිවේදනය කර තිබේ.