පුවත් ඇඳිරිය දීර්ඝ කෙරේ.. By Jagath Wijewardana - May 11, 2022 0 378 FacebookTwitterPinterestWhatsApp හෙට උදෑසන 07ට ඉවත් කෙරෙන ඇඳිරි නීතිය හෙට පස්වරු 02ට පනවනු ලැබේ. එය සිකුරාදා (13දා) පෙරවරු 06 දක්වා පැවැත්වේ.