පුවත් පෞද්ගලික බස් රථ සඳහා ලංගම ඩිපෝවලින් ඉන්ධන.. By Jagath Wijewardana - April 9, 2022 0 682 FacebookTwitterPinterestWhatsApp අවුරුදු සමයේ දුර ගමන් සේවා පෞද්ගලික බස් රථ සඳහා ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබාදීමට පියවර ගෙන ඇති බව ජාතික ගමනාගමන කොමිසම පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ, ඒ සඳහා ලංගම ඩිපෝ 5 ක් ඔස්සේ මේ වනවිට ඉන්ධන ලබාදීම සිදුකෙරෙන බවයි.