EPF එක අධිභාර බද්දෙන් ඉවත්කරන්නැයි අද කැබිනට් මණ්ඩලයට දැනුම් දෙනවා

0
234

අධිභාරය බද්ද පැනවෙන සමාගම් යන්නට අයත් විශ්‍රාම වැටුප් සහ අර්ථසාධක අරමුදල ඉවත්කරන ලෙස අද රැස්වන කැබිනට් මණ්ඩලයට දැනුම් දෙන බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

මාධ්‍යයට අදහස් දක්වමින් අමත්‍යවරයා සදහන් කළේ ඒ අනුව ඊට අදාළ සංශෝධනය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ පසු අධිභාර බද්දට සේවක අර්ථසාධක අරමුදල ඇතුළත් නොවනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here