ETI අධ්‍යක්ෂකවරුන්ට අධි චෝදනා

0
343

ස්වර්ණමහල් ජුවලර්ස් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයට නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොණු කර තිබෙනවා.අනවසර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාම හේතුවෙන් ඔවුන්ට අධිචෝදනා ගොණු කර තිබෙනවා.

මුදල් විශුද්ධිකරණය සහ බිලියන 13.7ක මුදල් තැන්පත්කරුවන්ගෙන් ලබා ගනිමින් අයථා පරිහරණය යන චෝදනා සම්බන්ධයෙන් ETI ආයතනයට සහ ස්වර්ණමහල් ජුවලර්ස් යන ආයතන දෙකට එරෙහිව අපරාධ පරීක්ෂණයක් පවත්වන ලෙසටත් නීතිපතිවරයා පොලිස්පතිට උපදෙස් ලබා දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here