පොහොර ඉල්ලා පකිස්තානයේත් ගොවි උද්ඝෝෂණ.

0
591

පොහොර හිගය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන පකිස්තානයේ ගොවි උද්ඝෝෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

එරට මාධ්‍ය වාර්තා කළේ පන්ජාබ් ප්‍රාන්තය තුළ මෙම උද්ඝෝෂණ හටගෙන ඇති බවයි.

වගාව සදහා අවශ්‍ය පොහොර හිගයට පිළියම් යෙදීමත්,තිරිගු අස්වැන්න සදහා ඉහළ සහතික මිලක් ලබාදීමත් උද්ඝෝෂණයේ යෙදෙන ගොවීන්ගේ මූලික ඉල්ලීම වී තිබේ.

ඉන්ධන සහ විදුලි ගාස්තු ඉහළයාම හේතුවෙන් සිය කෟෂිකාර්මික ක⁣ටයුතුවලට සිදුව ඇති හානි අවම කිරීමද ගොවි ඉල්ලීම් අතර වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here