ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ඉතිහාසගත වෙළෙද ගිවිසුමක්

0
394

ඉන්දියා-ඕස්ට්‍රේලියා ආර්ථික සහයෝගිතා සහ වෙළඳ ගිවිසුම (ECTA) දෙරට අතර වන වෙළෙදාම ඉහළ තලයකට ඔසවා තබනු ඇති බවට වාර්තා පළවී ඇත.

ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍ය ෆියුශ් ගෝයල් පැවසූයේ, ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ ප්‍රථම වතාවට, ඔවුන් සියයට 100ක තීරුබදු සහන ලබා දෙන බවයි.

ඉදිරි වසර 5-6 තුළ ඉන්දියා-ඕස්ට්‍රේලියා ආර්ථික සහයෝගිතා සහ වෙළඳ ගිවිසුම අතර ද්විපාර්ශ්වික වෙළඳාම ඩොලර් බිලියන 45-50 දක්වා ඉහළ යා හැකි බව ද ඔහු පැවසීය.

ඕස්ට්‍රේලියානු අගමැති ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාව සමඟ ඇති රටේ නිදහස් වෙළඳ ගිවිසුම එරට පාර්ලිමේන්තුව විසින් දැනටමත් අනුමත කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here