ඉන්ධන මිල පහලට…

0
1026

සෑම මසකම 01වැනිදා සහ 15වැනිදා ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසයි.

මේ වනවිට ලෝක වෙළෙඳ පොළ තුළ ඉන්ධන මිල පහළ යාමක් දක්නට ලැබෙන අතර ඒ අනුව ඉදිරියේදී ඉන්ධන මිල පහළ දැමීමට හැකි බව ද ඇමැතිවරයා සදහන් කරයි.

එය මීළග මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමේදී සිදු කළ හැකි බව ද පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here