ඉන්ධන මිල හා බදු ප්‍රතිශත ඉදිරි මාස හයක කාලසීමාවේ ඉහළ දැමීමට සිදු වනු ඇති බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා රොයිටර් පුවත් සේවය සමඟ සාකච්ඡාවට එක් වෙමින් මේ බව සඳහන් කරනවා.