ගැමුණු පාර්ලිමේන්තුව වට කරන්න යයි..

0
502

තරුණ තරුණියන් විසින් පවත්වනු ලබන සාමකාමී විරෝධතා සඳහා කිලෝමීටර 20 – 25 ත් අතර දුරකට නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබා දීමට පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

ඕනෑම තැනක ඕනෑම වේලාවක පැවැත්වෙන සාමකාමී උද්ඝෝෂණ සඳහා එලෙස සහය දෙන බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ.

එහිදී බස් රථයේ ඉන්ධන සේවක පඩි නඩි සඳහා වූ වියදම පමණක් ලබා දිය යුතු බවත් ඉතිරි වියදම් අනවශ්‍ය බවත් ඔහු පෙන්වා දෙයි.

පාර්ලිමේන්තු වට කර බස්රථ නවතා සාමකාමී විරෝධතාවක් පැවැත් වීමට ද පුද්ගලික බස් රථ හිමියන් තීරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here