රියදුරන්ට සුබ පණිවිඩයක්…

0
841
cepetco

යතුරුපැදි,ත්‍රීරෝධ රථ,මෝටර් රථ,වෑන් සහ ජීප් රථ සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී පනවා තිබූ සීමා ඉවත්කර තිබෙනවා.

මේ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා විසින් දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here