රාජ්‍ය සේවකයින් අදින් පස්සෙ සමාජ මාධ්‍යවල නටල ඉවරයි..

0
397
government service

සමාජ මාධ්‍ය ජාලවලට රාජ්‍ය නිලධාරීන් අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් පාලන හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙගේ අත්සනින් යුතුව චක්‍රලේඛය නිකුත් කර ඇත.

ආයතන සංග්‍රහයෙහි දැක්වෙන විධිවිධාන අනුගමනය නොකර රජයේ නිලධාරියෙකු සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් දක්වනු ලැබීම විනයානුකූලව කටයුතු කිරීමට හේතුවන වරදක් බව එයි දැක්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here