පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ලඟදීම…

0
778

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලවලට අනුව කඩඉම් ලකුණු මැයි මස මුල් සතිය තුළ ලබා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මේ වන විට එම කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බව පාසල් කටයුතු අතිරේක ලේකම් ලලිතා එගොඩවෙල මහත්මිය සඳහන් කළේ ය.

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය ජනවාරි මස 22 වන දින පැවැත්වුණු අතර ප්‍රතිඵල මාර්තු මස 13 වන දින නිකුත් කෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here