පුවත් Hippo Spirit සිංගප්පූරුව බලා යාත්‍රා කරයි By ciawpdev - December 4, 2021 0 310 FacebookTwitterPinterestWhatsApp චීන කාබනික පොහොර රැගත් Hippo Spirit නෞකාව, නියැදි ගැනීම සහ බේරුම්කරණය සඳහා සිංගප්පූරුව බලා යාත්‍රා කළ බව චින්දාවෝ සීවින් බයෝටෙක් සමාගම පවසයි. ඒ නියැදි ගැනීම සහ බේරුම්කරණය සඳහා බවයි එම සමාගම පවසන්නේ.