IMF නොයන ආණ්ඩුව රට විකුණනවා – තිස්ස අත්තනායක

0
304

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට නොයන ආණ්ඩුව රටේ දේපල විකුණා මුදල් ගැනීමට සූදානම් වන බවට සමගි ජන බලවේගය පෙන්වා දෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ ආර්ථීක අර්බුදයෙන් ගොඩ ඒමට ස්ථාවර විසදුමක් අවශ්‍ය බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here