IMF හමුවට යාම මූල්‍ය අර්බුදයට විසදුමක් නෙවෙයි – දයාසිරි ජයසේකර

0
364

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට යාමෙන් රටේ ආර්ථික අර්බුදයට විසදුම් සෙවිය නොහැකි බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා කෙටි කාලීන සහනයක් හිමිවුවද එහි කොන්දේසි හමුවේ තවත් අර්බුද ගණනාවකට මුහුණදීමට සිදුවන බවයි මාධ්‍යයට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here