ඉම්රාන් ඛාන් අලුත් පිම්මකට සැරසේ.

0
574
Islamabad, Apr 08 (ANI): Pakistan Prime Minister Imran Khan addresses the nation, in Islamabad on Friday. (ANI Photo)

පකිස්තානයේ නව අගමැති ලෙස තේරී පත්වූ “ෂෙහ්බාස් ෂරීෆ්ට රුපියල් බිලියන 40ක දූෂණ නඩු” හිටපු අගමැති ඉම්රාන් ඛාන් පවසයි.
මෙවැනි වංචනික සහ දූෂිතයන්ගේ ආණ්ඩුවක් ඇතිවීම පාකිස්තාන ජනතාවට කරන අපහාසයක් බවත් ෂරීෆ් පරම්පරාවේ දූෂණ වංචා පිළිබඳ හෙළිදරව් කිරීමට තමන් සූදානම් බවත් සිය පක්ෂයේ සමුලුවක් අමතමින් ඉම්රාන් පවසා ඇත.
මෙහිදී ඉම්රාන් සදහන් කළේ ෂෙරීෆ් පරම්පරාව කෙතරම් දූෂිතද යන්න සහ ඔවුන් “විදේශ බලවේගවල උවමනාව මත නැවත බලයට පැමිණි ආකාරය” පිළිබඳව මුළු ජාතියම දන්නා බවයි.
දූෂිත දේශපාලන රාජවංශවලට අයත් දේශපාලනඥයන් තම චරිත ඝාතනයට යොමු වන බව ද ඔහු මෙහිදී පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here