ඉන්දියාව සහ රුසියාව ඉන්දියන් සාගරයේ අලුත් වැඩකට අතගසයි.

0
386

ඉන්දියාව සහ රුසියාව ඉන්දියන් සාගරයේ ආරක්ෂාව සදහා ඒකාබද්ධ වැඩපිලිවෙළක නිරතවීමට සූදානම් වන බව වාර්තා වේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉන්දියාවේ සහය සහිතව රුසියාව ඉන්දීය සාගරයේ ආරක්ෂක කටයුතුවලට වැඩි දායකත්වයක් ලබාදීමට සැරසෙන බවයි.

මේ සදහා වන ඒකාබද්ධ ආරක්ෂක සැලසුමක් දැනටමත් සකස් කර ඇතැයි ද විදෙස් වාර්තාවල දැක්වේ.

මේ යටතේ ඉන්දීය සහ රුසියා හමුදා ඉන්දියන් සාගරය ආශ්‍රිතව ඒකාබද්ධ යුද අභ්‍යාස රැසක නිරතවීමට සැලසුම් කර ඇතැයිද සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here