IOC ඉන්ධන මිල වැඩිවෙයිද?

0
583

අයි.ඕ.සී සමාගමට පෙට‍්‍රල් සහ ඞීසල් මිල ගණන් ඉහළ දැමීමට මෙතෙක් අවසරයක් ලබාදී නොමැති බව ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබද අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවද විෂයභාර නියෝජ්‍ය අමාත්‍යවරිය ඒ සම්බන්ධයෙන් දක්වන්නේ වෙනස් අදහසක්. ඔක්තෝබර් මාසයේ සිට පෙට‍්‍රල් සහ ඞීසල් මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර ඇති බව ලංකා අයි  ඕ සී සමාගම අද (30) නිවේදනය කළා.

අයි  ඕ සි සමාගමට දැනට පවතින මිළ ගණන් හේතුවෙන් පෙට්‍්‍රල් ලීටරයකින් රුපියල් 17 ක සහ ඞීසල් ලීටරයකින් රුපියල් 14ක පාඩුවක් සිදුවන බවයි ලංකා එම සමාගම පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here