පුවත් IOC ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධන ගිවිසුම පාර්ලිමේන්තුවට By ciawpdev - February 8, 2022 0 293 FacebookTwitterPinterestWhatsApp ලංකා ඉන්දියන් ඔයිල් කෝපරේෂන් (LIOC) සමඟ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සඳහා වූ ගිවිසුම මීට සුළු මොහොතකට පෙර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.