IOC තෙල් මිල වැඩිවෙයිද ?

0
278

ඉන්ධන මිල ඉහළ දැමීමට අපේක්ෂා කරන බව ලංකා අයි.ඕ.සී. සමාගම පවසනවා.

එම සමාගමේ ප්‍රධානීන් රජයට යෝජනා කළ ඇත්තේ ඩීසල් ලීටරයක් රුපියල් 25 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 15 කින් වැඩි කිරීමට අපේක්ෂා කර ඇතත්, මෙතෙක් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

ලෝක වෙළඳපොලේ ‍ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් සමාගම පාඩු ලබන තත්වයට පත්ව ඇති බවත්, තවදුරටත් පාඩු දරා ගනිමින් ඉන්ධන අලෙවි කළ නොහැකි බවත් අයි.ඕ.සී. බලධාරීන් පෙන්වා දෙනවා.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here