IOC වාරණයක් නැතත් පාලනයකින් තෙල් බෙදයි…

0
467

පවතින තත්ත්වය හමුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම විසින් ඉන්ධන නිකුත් කිරීම සීමා කර තිබෙනවා.

ඒ අනුව, ත්‍රිරෝද රථයකට රු. 2500/-, යතුරුපැදි සඳහා රු. 1500ක් සහ සෙසු වාහන සඳහා රු. 7000 දක්වා සීමා කොට ඇත.

මේ හේතුවෙන් ඇතිවන දුෂ්කරතා සම්බන්ධයෙන් කණගාටුව පළකරන බවයි ලංකා IOC සමාගම සඳහන් කර සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here