ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහිව දිවයින පුරා උද්ඝෝෂණ.. නගර වසා දමයි..

0
712

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව හිඟුරක්ගොඩ, බද්දේගම, දිගන, ගාල්ල, මාදම්පේ, ගම්පොළ, මහනුවර, කෑගල්ල, මතුගම, අවිස්සාවේල්ල යන ප්‍රදේශවල විරෝධතා.

හලාවත – කොළඹ මාර්ගය කාක්කපල්ලිය ප්‍රදේශයෙන් අවහිරයි.

රඹුක්කන සිට දුම්රිය ධාවනය ද ප්‍රමාද වේ.

ඡායාරූප සමාජ මාධ්‍යයෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here