JVP එකට වඩා ලෝකෙ දරැණුම ත්‍රස්තවාදී කණ්ඩායම ISIS එක හොඳයි – නිශ්ශංක සේනාධිපති

0
414

ජනතා විමුක්ති පෙරමුණට වඩා ලොව දරුණුතම ත්‍රස්තවාදී කණ්ඩායම වන අයි.එස්.අයි.එස් හා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් හොඳ බව ව්‍යාපාරිකයකු වන නිශ්ශංක සේනාධිපති පවසනවා.
පෞද්ගලික නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කරනු ලැබුවා.


ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද පදනම බිඳ දැමීම සඳහා මිලියන ගණන් මුදල් වැය කරන බව සඳහන් කර සිටියේ නිශ්ශංක සේනාධිපති මහතා වන අතර නාවික මෙරටට ලැබිය යුතු විශාල ඩොලර් ප්‍රමාණයක් පෞද්ගලිකව තමන්ගේ ගිණුම් වලට ලබාගන්න බවට ජනතා විමුක්ති පෙරමුණ නිශ්ශංක සේනාධිපතිට චෝදනා කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here