KG කිලෝ 82ක් මරුදන්කේනි වෙරළ තීරයෙ

0
749

යාපනය, පලෙයි, මරුදන්කේනි වෙරළ තීරයෙන් කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම් 82ක් සොයා ගෙන තිබේ.

පලෙයි පොලිසිය, මරුන්දන්කේනි පොලිසිය හා නාවික හමුදාව එක්ව අද අලුයම වැටලීම සිදු කෙරුණු අතර මෙහෙයුම සිදු කරන අවස්ථාවේ සැකකරුවන් පළාගොස් ති‍බේ.

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් මෙරට බෙදාහැරීම සඳහා සූදානම් කර තිබූ කේරළ ගංජා තොගයක් මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

පොලිස් භාරයට ගත් ගංජා තොගය කිලිනොච්චි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පලෙයි පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here