Monday, September 23, 2024

KLM ගුවන් සේවය වසර 20ට පසුව එයි

නෙදර්ලන්ත ජාතික ගුවන් සේවය වන KLM ගුවන් සේවය වසර 20ට පමණ පසුව නැවතත් ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් නැවතත් ආරම්භ කරනු ලැබීය.

අද (02දා) අලුයම බන්ඩාරණායක ගුවන් තොටුපළ KL873 දරන  ගුවන් යානාව පැමිණීමත් සමග නැවතත් සක්‍රීය ලෙස KLM  ගුවන් සේවයේ මෙහෙයුම් ශ්‍රී ලංකාවට ආම්ම්භ විය .

Boeing 787-9 Dreamliner වර්ගයට අයත් අති නවීනතම ගුවන් යානයක් ඔවුන් මෙම ගුවන් ගමන සඳහා යොදාගෙන තිබුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles