“Little Heart” ව්‍යාපෘතියට මිලියනයක පරිත්‍යාගයක්

0
306

ලෝක ළමා දිනය යෙදුනු ඊයේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් හෘද රෝගී දරුවන් සදහා  රිජ්වේ ආර්යා ළමා රෝහලේ  ක්‍රියාත්මක කරවන Little Heart” ව්‍යාපෘතියට රුපියල් මිලියනයක මුදලක් පරිත්‍යාග කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here