Wednesday, November 6, 2024

LOCKDOWN ALERT!

දිස්ත්‍රික්ක කිහිපයකට අයත් ග්‍රාම නිලධාරී වසම් 04ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඒ අනුව මාතර, උයන්වත්ත 417 G, මාතලේ (රත්තොට පොලිස් වසම) උයන්වත්ත උතුර 417 D, මහනුවර (කඩුගන්නාව පොලිස් වසම)- වල්ගම්පාය වසමේ තිබ්බටු ගම, පුත්තලම (කොස්වත්ත පොලිස් වසම) මැද කිරිමැටියාන පොලිස් වසම හුදෙකලා කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

මිට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුක්ගැටේ පොලිස් බලප්‍රදේශයේ නිකදළුපොත ග්‍රාම නිලධාරී වසමේ හුදකලා බව ඉවත් කළ බව ද යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles