ඉන්ධන බාලද ? රටේම කතා වෙන දෙයක් ගැන ඇත්ත..

0
744

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තොග ගබඩාවලින් නිකුත් කරන ඉන්ධන නියමිත ප්‍රමිතියෙන් යුක්ත බවට සහතික වන බව සංස්ථාවේ රසායනාගාර කළමනාකරු නලීන් චන්ද්‍රසිරි පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ, ප්‍රමිතියකින් තොර ඉන්ධන වෙළෙඳපොළට නිකුත් කර ඇතැයි ඇතැම් පිරිස් කරන චෝදනාව සමබන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here