LPL – පළමු අවසන් පූර්ව තරගය හෙට

0
669

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය හෙට (13) රාත්‍රී 7ට  කලම්බු කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතය.

දෙවන අවසන් පූර්ව තරගය දෙසැම්බර් 14 වැනිදා දඹුල්ල වයිකින් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතර පැවැත්වේ.

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර ලබන වසරේ ජූලි සහ අගෝස්තු මාසවලදී පැවැත්වීමට නියමිත බව තරගාවලි සංවිධායකයින් ඊයේ සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here