LPL ප්‍රවේශපත් ලබා ගත හැකි විදිය මෙන්න

0
363

2021 එල්.පී.එල්. තරගාවලියේ ප්‍රවේශපත් අද(05) පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සහ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ප්‍රවේශපත් කවුළුවෙන් ලබාගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නි⁣වේදනය කරයි.

එමෙන්ම ඔන්ලයින් ක්‍රමයට රු.300, 1000, 2000, 3000 සහ 5000 ප්‍රවේශපත් වෙන්කරවා ගත හැකි බවත් එම ආයතනය වැඩිදුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here