සජබේ බහුතරයක් සජිත්ට එරෙහිවේ..

0
438

සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක් වීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර බරපතළ මත ගැටුමක් ඇති වී තිබේ. එම කණ්ඩායමේ වැඩි පිරිසකගේ මතය වී ඇත්තේ සර්ව පාර්ෂික රජයට සහාය දැක්විය යුතු බවයි.

පක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසා ඇත්තේ රජයේ මර්දනයට එරෙහිව තම පක්ෂය සර්ව පාක්ෂික රජයට සහාය නොදෙන බවයි. නමුත් පක්ෂයේ බහුතරයකගේ මතය වී ඇති රට අර්බුදකාරී අවස්ථාවකට පත්ව තිබෙන නිසා මේ අවස්ථාවේ සර්ව පාක්ෂික රජයකට සහාය දැක්විය යුතු බවයි.

එසේ නොවුණොත් සමගි ජන බලවේගය පිළිබඳ ජනතාව දැඩි අප්‍රසාදයක් පළ කරනු ඇතැයි ද එම පිරිස් පෙන්වා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here