අරගලය ඇතුලේ මාධ්‍යට වෙනම තැනක්…

0
512
gota go gama

කොළඹ ගැලුමුවදොරපිටියේ පිහිටි මහජන අරගල පරිශ්‍රයේ මාධ්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපිත කළ බව මාධ්‍ය සංවිධාන එකමුතුව සඳහන් කරයි.

ඒ අනුව මහජන අරගල පරිශ්‍රයේ එදිනෙදා සිදු කරන විශේෂ වැඩසටහන් ආදිය සම්බන්ධීකරණය කිරීම, විශේෂිත පුද්ගලයන් හා කණ්ඩායම් පැමිණ පසුව ඔවුන් හා සාකච්ඡා පැවැත්වීම, මහජන අරගලය වාර්තා කිරීමට පැමිණෙන මාධ්‍යවේදින්ට පහසුකම් සැපයීම ඇතුළු කටයුතු රැසක් එම මධ්‍යස්ථනේයදී සිදු කෙරෙන බව ද මාධ්‍ය සංවිධාන එකමුතුව සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here