ඖෂධ ප්‍රවාහනයට ඩ්‍රෝන යානා

0
945

රෝහල් වෙත ඖෂධ බෙදා හැරීම සඳහා ඩ්‍රෝන යානා යොදා ගැනීමේ වැඩපිලිවෙලක් ඉන්දියාවේ අරුණාචල් ප්‍රදේශ් හි දී ආරම්භ කර තිබේ.
ගුවනින් ඖෂධ – Medicine From Sky වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණි.
නියමු ව්‍යාපෘතියක් ලෙස TTRIHMS හි වෛද්‍ය විද්‍යාලයේ සිට නැගෙනහිර කමෙන්ග් දිස්ත්‍රික් රෝහල අතර ඩ්‍රෝන යානා මගින් ඖෂධ ප්‍රවාහනය සිදු විය.
ඉදිරියේදී මෙම ව්‍යාපෘතිය තවදුරටත් පුලුල් කිරීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here