මහ බැංකු අධිපති, භාණ්ඩාගාර ලේකම් හා සජිත් අතර හමුවක්..

0
634

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරු පිරිසක් හමුවී තිබෙනවා.

මෙම හමුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න හා කබීර් හෂීම් යන මහත්වරුද එක්ව තිබුණා.

මේ පිළිබඳව සිය ටිවිටර් ගිණුමෙන් අදහස් දක්වන සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ, ශ්‍රි ලංකාව මේ වන විට මුහුණ දෙන අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ඒම වෙනුවෙන් ඕනෑම සහයෝගයක් ලබාදෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here