300කට වඩා වැඩි පිරිසක් හදිසියේම රෝහල් ගත කෙරේ.

0
604
karapitiya

ආහාර විෂවිමකින් කොග්ගල නිදහස් වෙළද කලාපයේ පිහිටි ඇඟලුම් කම්හලක සේවක සේවිකාවන් 325 දෙනෙකු අද (20) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කර තිබෙනවා.

ඒ අතරින් 16 දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

ඔවුන්ට වමනය, ක්ලාන්තය වැනි ලක්ෂණ පෙන්නුම් කෙරෙන බවයි වැඩිදුරටත් පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here