NATO සංවිධානය චීනයට එරෙහි පිලිවෙතට….

0
629

හෙට (14) පැවැත්වෙන නේටෝ හෙවත් උතුරැ අත්ලන්තික් සමුලු සංවිධානයේ රාජ්‍ය නායක සමුලුවේදී චීනයේ නැගී එන බලය පිළිබද වැඩි අවධානයක් යොමු කිරීමය නියමිත බව වාර්තා වේ.

සමුලුව හෙට බෙල්ජියමේ බ්‍රස්ල්ස් නුවරදී නේටෝ රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here