ෆයිසර් එන්නත් මිලියන 07කට ආසන්න ප්‍රමාණයක් කල් ඉකුත් වෙයි…

0
621

ෆයිසර් එන්නත් මිලියන 7කට ආසන්න ප්‍රමාණයක් අද (31) කල් ඉතුත්  වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සමිත ගිනිගේ පවසන්නේ අදටත් එන්නත් ලබා ගැනීම සඳහා එහි පැමිණිය හැකි බවය.

Pfizer එන්නත් තොගය අද (31) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන අතර දැනට ජනගහනයෙන් 52%ක් සම්පූර්ණයෙන් එන්නත් කර ඇත.

අදහස් දැක්වූ වෛද්‍ය ගිනිගේ මහතා පැවසුවේ, ජනතාවට තවමත් Sinopharm එන්නත් ලබා ගැනීමේ හැකියාව පවතින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here