පුවත් NMRA දත්ත මැකී යාම සම්බන්ධයෙන් දත්ත ක්‍රියාකරු රිමාන්ඩ් By ciawpdev - September 29, 2021 0 387 FacebookTwitterPinterestWhatsApp ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ තිබූ ඇතැම් දත්ත මැකී යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් එපික් ලංකා පෞද්ගලික සමාගමේ දත්ත ක්‍රියාකරු ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දුන්නා.